පින්ලන්ත සමාගමක් වන Nokia ආයතනය Microsoft සමාගම විසින් මිලදී ගැනීමෙන් පසුව පසුගිය වසරේ අවසන් කාර්තුවේදී 74%කින් සිය ආදායම වැඩි කර ගෙන ඇති බව සමාගමේ ගිණුම් ප්‍රකාශයන් මගින් හෙළිදරවු කර තිබෙනවා
මුල් කාලයේදී ප්‍රමුඛතම Mobile Phone නිෂ්පාදන සමාගමක් වූවත් Smart Phone තාක්ෂණයන් භාවිතා කිරීමට ප්‍රමාද වීම නිසා Nokia සමාගම Mobile Phone ක්ෂේත්‍රයේ යම් පසුබෑමකට ලක් වී තිබුණා. එහෙත් මයික්‍රොසොෆ්ට් සමාගම හා එක් වීමත් සමග Smart Phone ක්ෂේත්‍රයේ දිගු ඉදිරි පියවරක් තබනු ඇති බව විචාරකයන්ගේ මතයයි
Smartphones
Thursday, February 11, 2016
Tuesday, February 9, 2016
I phone - Error 53
Apple සමාගම විසින් කරන ලද Spoftware upgrade කිරීමක් නිසා iphone 6 භාවිත කරන්නන් දහස් ගණන්නකට තම Smartphone එක භාවිතා කල නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා.
මෙම මෘදුකාංග අප්ඩේට් කිරීමෙන් පසු Error - 53 නම් ගැටළුව බොහෝ iphone 6 වල ඇති වී තිබෙන අතර මේ හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් සමාගමට එරෙහිව නඩු මගට පිවිසීමට කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.
මෙය අන්‍යයන් සතු දේපොළක් හිතා මතාම විනාශ කිරීමක් යටතට වැටිය හැකි බැවින් සමාගම මෙතෙක් මේ සම්බන්ධයෙන් නීතිමය අර්බූධයකට ලක් වී ඇති බවක් වාර්ථා වෙනවා

ඇමරිකාවට දෙකත් නෑ
Smart Phone Market එකේ ආරම්භක දැවැන්තයා වූ ඇමරිකාවට එහි නිෂ්පාදනය අතින් ප්‍රමුඛස්ථානය අහිමි වී ගියේ මීට වසර කිහිපයකට කලිං. ඒ චීනය Smart Phone නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත් වීම නිසා.
නමුත් දැන් තත්ත්වය අනුව ඇමරිකාවට Smart Phone නිෂ්පාදන ක්ෂේත්‍රයේ දෙවන ස්ථානයත් අහිමි වන ලකුණු පහළ වෙමින් තිබෙනවා. ඒ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඉන්දියානු Smart Phone නිෂ්පාදනය නිසා
කොහොම වුණත් ඉන්දියාවේ මෙම Smart Phone නිෂ්පාදන වර්ධනය පසුපස වැඩිපුරම සිටින්නේ ඇමරිකානු සමාගම් වන Apple සහ Alphebet ම බව තමයි පැවසෙන්නේ

Subscribe to:
Posts (Atom)