Tuesday, February 9, 2016

ඇමරිකාවට දෙකත් නෑ

 Smart Phone Market එකේ ආරම්භක දැවැන්තයා වූ ඇමරිකාවට එහි නිෂ්පාදනය අතින් ප්‍රමුඛස්ථානය අහිමි වී ගියේ මීට වසර කිහිපයකට කලිං. ඒ චීනය  Smart Phone නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත් වීම නිසා.

නමුත් දැන් තත්ත්වය අනුව ඇමරිකාවට  Smart Phone නිෂ්පාදන ක්ෂේත්‍රයේ දෙවන ස්ථානයත් අහිමි වන ලකුණු පහළ වෙමින් තිබෙනවා. ඒ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඉන්දියානු  Smart Phone නිෂ්පාදනය නිසා

කොහොම වුණත් ඉන්දියාවේ මෙම  Smart Phone නිෂ්පාදන වර්ධනය පසුපස වැඩිපුරම සිටින්නේ ඇමරිකානු සමාගම් වන Apple සහ Alphebet ම බව තමයි පැවසෙන්නේ

No comments:

Post a Comment