Thursday, February 11, 2016

Nokia - Microsoft සමග ඉදිරියට

පින්ලන්ත සමාගමක් වන Nokia ආයතනය Microsoft සමාගම විසින් මිලදී ගැනීමෙන් පසුව පසුගිය වසරේ අවසන් කාර්තුවේදී 74%කින් සිය ආදායම වැඩි කර ගෙන ඇති බව සමාගමේ ගිණුම් ප්‍රකාශයන් මගින් හෙළිදරවු කර තිබෙනවා

මුල් කාලයේදී ප්‍රමුඛතම Mobile Phone නිෂ්පාදන සමාගමක් වූවත්  Smart Phone තාක්ෂණයන් භාවිතා කිරීමට ප්‍රමාද වීම නිසා Nokia සමාගම Mobile Phone  ක්ෂේත්‍රයේ යම් පසුබෑමකට ලක් වී තිබුණා. එහෙත් මයික්‍රොසොෆ්ට් සමාගම හා එක් වීමත් සමග Smart Phone ක්ෂේත්‍රයේ දිගු ඉදිරි පියවරක් තබනු ඇති බව විචාරකයන්ගේ මතයයි

No comments:

Post a Comment